පරිගනක ගත සූචි ඇති පුස්ථකාල හෝ පරිගනකගත පොත් අලෙවිසැල් වලින් හෝ මිලදී ගත් පොතක කවරයේ අලව තිබෙන විශේෂිත ස්ටිකර් 1 ඔබ දැක ඇතිවාට සැක නැත. එය ගලවා බැලූ විට තුනී විද්යුත් පරිපථයක් තිබේනු ද දැක ඇත. මෙය සරල නමුත් බොහෝ වැඩ වලට යොදා ගතහැකිවන ලෙස තැනූ නූතන උපාන්ගයකි. මෙය රේඩියෝ ටැග් තාෂනය <Readio Tag Tecnology>ලේස පොදුවේ හදුන්වය්.
රේඩියෝ ටැග් තාක්ෂනය.
රේඩියෝ ටැග් හෙවත්(RFID)යනු චිපයකින් සහ ඊටසම්බන්ධ ඇන්ටනාවකින් යුත්කුඩා උපාන්ගයකි. මෙහි ඇතිචිපයට බයිට් 2000 ක් හෝ ඊට අඩු ප්‍රමානයක දත්ත රදවා ගතහැකිය. මෙසේ තොරතුරු රදවා ගන්නා චිපය සහ ඊට සම්බන්ධ පරිපථය කඩදාසියක් , ලේබලයක් හෝ එවැනි මතුපිටක අලවා හෝ මුද්‍රනය කොට හෝ තිබේ.මෙම චිපය ක්‍රියත්මක වන්නේ ඒ සමග රේඩියෝ තරන්ග ගැටුනුවිටය.රේඩියෝ තරන්ග නිපදවන උපකරනයකින් නිකුත්කරන රේඩියෝ තරන්ග ක්ශේත්‍රයකට මේ චිපය සහිත පදතිය නිරාවරණය වූ විට එම රේඩියෝ තරන්ග වලින් ශක්තිය ලබගෙන චිපය සක්ක්‍රියවේ. ඉන්පසුව චිපයේ ඇති තොරතුරු ඇන්ටනාව සමග සන්නිවේදනය කොටගනී. මෙම රේඩියෝ තරන්ග නිපදවන ඇන්ටනා එක්කෝ ස්ථීරව සවි කොට තිබෙන ඒවාය. නැතහොත් අතේ ගෙන යා හැකි ඒවය.
විශේෂ වැඩසටහනකින් පණලබන පරිගණකයට මෙම ඇන්ටනාව සවිකර රේඩියෝ ටැග් 1හි ඇති තොරතුරු කියවා ගතහැකිය. ඇන්ටනාවේ ක්ෂේත්‍රය සාමාන්‍යයෙන් අඩි 20 පමන වටපිටාවක පැතිරතිබේ. මෙම සීමව හරහා ගමන්කරනවිට ඉන් බලය ලබා අවදිවන රේඩියෝ ටැග් හදුන්වනේ නිදන රේඩියෝ ටැග් කියාය. මන්ද බලය ලබා දෙන්නට බැටරියක් හෝ විශේෂ උපකරනයක් ටැග් එක සමග නැති නිසාය.
Post a Comment